Call Link Call | +94 777 463 898

අක්කපාන(Akkapana) රෝග රැසකට දිව ඔසුවක් බව ඔබ දැන සිටියාද?

Akkapana

අද අපි කතා කරන්න යන්නෙ ශ්‍රී ලංකාවේ අපි  කවුරුත් දන්න පැලෑටියක් ගැන. ඒ තමයි අක්කපාන. පුංචි පැලෑටියක් උනත් අක්කපාන කියන්නේ ආයුර්වේදයේදි ඖෂධයක් ලෙස භාවිතා කරන ඉතා වැදගත් ශාකයක්. එමෙන්ම අතීතයේ පටන් මිනිසා එදිනෙදා ජීවිතයේ දි සිදුවන රෝග වලට අත් බෙහෙතක් ලෙසද අක්කපාන ශාකය භාවිතා කරල තියෙනවා. මෙම ශාකය ඉතා හොඳ සෞඛ්‍යසම්පන්න දිවිපෙවෙතක් සදහා වැදගත් වන […]