වකුගඩු වල ගල් (Kidney Stones)ඇතිවීම සුවපත් කරගනිමු
අපේ ශරීරය තුල වකුගඩුවල ක්‍රියාකාරිත්වය කොයි වගේද ? වකුගඩු කියලා කියන්නේ අපේ ශරීරයේ පිහිටලා තියන, රුධිරය පෙරීමට ලක් කරලා එහි අනවශ්‍ය සංඝටක ශරීරයෙන් ඉවත් කරන අවයවයක්. වකුගඩු යුගලය මුත්‍රා නාල මුත්‍රාශය සහ මුත්‍රාශ විවරය විදියට අපේ ශරීරය මෞත්‍ර ලිංගික පද්ධතිය නිර්මාණය වෙනවා. සාමාන්‍යයෙන් වකුගඩුවලින් රුධිරය පෙරීමට ලක්කරද්දි මේ වකුගඩු නිර්මාණය වෙලා තියෙන ගුච්චිකා සෛල මිලියන […]
පොල්පලා (Polpala)
Polpala පොල්පලා වල වකුගඩු හා මුත්‍රා ආසාධනයන් පමණක් නොවෙයි මුත්‍රා ගල් ඇති අයටත් එම ගල් ඉවත් කිරීම පහසු කරවීම සඳහා පොල්පලා විවිධ ආකාරයට පිළයෙල කර ගනි. අතිතයේදී බොහෝ වේදනා වලට කල පිලියමක් තමයි බෙහෙත් පොට්ටනි වලින් තැවීම සහ තෙල් ගෑම පොල්පලා වන්ඩුවේ කොටා වාෂ්පයෙන් තම්බා උණුසුමෙන් පොට්ටනියක තබා තැවීමෙන් කොන්ද කැක්කුම් අඩු කර ගැනීම අපේ […]