Call Link Call | +94 777 463 898

වකුගඩු වල ගල් (Kidney Stones)ඇතිවීම සුවපත් කරගනිමු

Kidney Stones

අපේ ශරීරය තුල වකුගඩුවල ක්‍රියාකාරිත්වය කොයි වගේද ?  වකුගඩු කියලා කියන්නේ අපේ ශරීරයේ පිහිටලා තියන, රුධිරය පෙරීමට ලක් කරලා එහි අනවශ්‍ය සංඝටක ශරීරයෙන් ඉවත් කරන අවයවයක්. වකුගඩු යුගලය මුත්‍රා නාල මුත්‍රාශය සහ මුත්‍රාශ විවරය විදියට අපේ ශරීරය මෞත්‍ර ලිංගික පද්ධතිය නිර්මාණය වෙනවා. සාමාන්‍යයෙන් වකුගඩුවලින් රුධිරය පෙරීමට ලක්කරද්දි මේ වකුගඩු නිර්මාණය වෙලා තියෙන ගුච්චිකා සෛල මිලියන […]