Home » DIVYANARI Wal Madata and Kokum Face Wash 200ml
Rs. 2,000.00
✅Sulfate Free ✅No Paraben
✅No Ammonia ✅No Phthalate
✅No Petroleum ✅Patent Certified Product
✅100% Aurveda Formula
In stock
Transform your skin with this herbal face wash, specifically formulated to clear dark spots, blemishes, skin discoloration, and sunburn. It works effectively to reveal a bright, radiant, and glowing complexion with regular use.
Enriched with a powerful blend of five traditional herbal ingredients:
First, wash your face with normal water. Apply an adequate amount of face wash to your face and massage in circular motions for about one minute before rinsing off. Spend a little more time massaging the dark areas for better results.
වැල් මදට – කොකුම් ෆේස් වොෂ්
මෙම ෆේස් වොෂ් එක භාවිතයෙන් මුහුණේ අඳුරු ලප කැලැල් , අව පැහැ ගැන්වීම් , අව්වට පිලිස්සීම් ආදී සියල්ල නැතිකර පැහැපත්ව දිදුලන සමක් ලබාදෙයි.
අඩංගු ද්‍රව්‍ය
වැල් මදට ,කොකුම් , සුදුු හඳුන් , රත් හඳුන් ,වෙනි වැල්ගැට.
භාවිතයට උපදෙස්
පළමුව මුහුණ සාමාන්‍ය වතුරෙන් සෝදා අවශ්‍ය පමණ ෆේස් වොෂ් ගෙන මුහුණේ තැනින් තැන තවරා රවුමට විනාඩියක් පමණ අතුල්ලා සෝදා හරින්න. අඳුරු ස්ථාන වැඩිපුර වේලාවක් අතුල්ලන්න.
Reviews
There are no reviews yet.