Home » DIVYANARI Kasthuri Kaha Moisturizing Lotion 200ml
Rs. 2,000.00
✅Sulfate Free ✅No Paraben
✅No Ammonia ✅No Phthalate
✅No Petroleum ✅Patent Certified Product
✅100% Aurveda Formula
This lotion restores lost moisture to the skin and protects throughout the day. It preserves the skin’s beneficial bacteria while helping the complexion become fair, bright, and radiant. It can also be used to treat scaly skin and cracked heels, with visible results within a week.
Formulated with six types of medicinal herbs, including:
After bathing or washing, apply a sufficient amount of lotion to the skin and massage gently until fully absorbed. It is suitable for the face, hands, and feet. This product is also safe for use on small children.
මෙම ලෝෂන් එක භාවිතයෙන් සමේ නැති වී ගිය තෙතමනය යලි ලබා දෙන අතර , එය දවස පුරා ආරක්ෂා කරයි. සමේ හිතකර බැක්ටීරියා ආරක්ෂා කරන අතර සම පැහැපත්ව දීප්තිමත්ව බැබලීමට පත්වෙයි. සමේ කොරල සඳහාද යටිපතුල් පැලීම සඳහාද භාවිතා කළ හැක. සතියකින් සුවවේ.
කස්තුරි කහ සුදු හඳුන් කෝමාරිකා ඇතුළු ඖෂධ වර්ග හයකින් සමන්විත වේ.
දිනපතා නෑමෙන් හෝ ඇඟ සේදීමෙන් පසු ලෝෂන් අවශ්‍ය පමණ ගෙන සමේ තැනින් තැන තවරා සමට උරා ගන්නා තෙක් හොඳින් ටික වේලාවක් පිරිමදින්න.මුහුණට මෙන්ම පාද සහ අත් සඳහාද භාවිතා කළ හැක.කුඩා දරුවන්ටද භාවිතා කළ හැක.
Reviews
There are no reviews yet.