NEEM & ALOE VERA GLYCERIN BAR
සම වයසට යාම පාලනය කර ඔබේ තරුණ බව රැක ගන්න ස්වාභාවික කුමරිකා සාරය , විටමින් E සහ Neem oil වලින් සෑදු Neem & Aloe Vera Glycerin Bar.
🧼ඔබේ සම වියලිම් වලින් ආරක්ශා කරයි..
🧼සම ඉතාමත් සිනිදු කරයි..
🧼සමේ තිබෙන අනවශ්‍ය තෙල් අවම කරයි..
🧼ඇස් යට තිබෙන කලු පැල්ලම් , අඳුරු පැහැ තැන් අවම කරයි..
🧼අව්වට පිලිස්සිම් අවම කරයි..
🧼Neem oil මගින් Acne අවම කරයි..
*තෙල් සහිත සමට සුදුසුයි*

Reviews
There are no reviews yet.