MOISTURIZING ALOE VERA GEL
🍃🍃රුව වඩවන කෝමාරිකා ජෙල් / Moisturizing Aloe Vera Gel ස්වභාවික සත්කාරය🍃🍃
නිකලැල් සුසිනිදු සමක් වෙනුවෙන් සිහින දකින ඔබ වෙනුවෙන්ම…
අප ඔබට හඳුන්වා දෙන මෙම නිෂ්පාදනය ස්වභාවික කෝමාරිකා යුෂ පමණක් භාවිතා කර නිෂ්පාදනය කර ඇති අතර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු කර නොමැති බැවින් සමේ ආසාදන හෝ ආසාත්මිකතා ඇති නොවේ.
💦🍃Moisturizing Aloe Vera Gel භාවිතා කිරීම තුළින් ඔයාලට
වාසි රැසක් ලබාගන්න පුළුවන්……..
🍃කුරුලෑ වලට එරෙහිව සටන් කරමින්, කුරුලෑ මගින් ඇතිවන ලප කැලැල් අවම කරයි
🍃ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්ත නිසා තරුණ බව ආරක්ෂා කරයි
🍃වයසට යෑම නිසා ඇතිවන සමේ එල්ලා වැටීම් වළක්වයි
🍃සමේ තෙතමනය ආරක්ෂා කරයි
🍃හිරු කිරණින් සමට ඇති බලපෑම් අවම කරයි.

Reviews
There are no reviews yet.