Herbal Scrub/ හර්බල් ස්ක්‍රබ්

Rs 380.00

හර්බල් ස්ක්‍රබ්

ආයුර්වේද ශාකසාර මගින් සුසිනිඳු සමකට

ස්ත්‍රී – පුරුෂ දෙපක්ෂයටම

පුරාණ කාලයේ සිට හෙළ රූප රාජිනියන්ගේ ඡවිකල්‍යාණිය, දීප්තිමත් හා සුසිනිදු ලෙස තබා ගැනීමට යොදාගත් ශාකසාර ඖෂධ රැසකින් සමන්විත මෙම ඉසිවර ක්‍රීම් හර්බල් ස්ක්‍රබ් මගින් ඔබේ සමෙහි කුණු දුවිලි ඉවත් කරමින් පැහැපත් නිරෝගී සමක් ලබා දෙයි. සමෙහි ඇති මැරුණු සෛල ඉවත් කරමින් පැහැපත් දීප්තිමත් සමක් ඔබට ඇති කර යෞවනයේ සුමුදු පහස ඔබට නිතැතින් ළගාකර දෙයි.

Isiwara  Herbal Scrub

Herbal Scrub  can make your skin feel beautiful, youthful, soft, and like it’s glowing. Isiwara herbal scrub helps to get rid of old skin cells  and remove dirt from the skin  which make the skin to glow and healthy.

4 in stock (can be backordered)

Herbal Scrub
Herbal Scrub/ හර්බල් ස්ක්‍රබ්

Rs 380.00

Sold By : My Herbals SKU: 2783 Categories: , Tags: , ,
Call Now Button