Ashwagandha Capsules
Ashwagandha Capsules/ අශ්වාගන්ධ කැප්සියුල (100 Caps) what is?
Ashwagandha is a medicinal/herbal plant.
(Enhancing Sexual potency both male and female)
Ashwagandha Capsules/ අශ්වාගන්ධ කැප්සියුල (100 Caps) is used to reduce levels of fat and sugar in the blood. Some people also use Ashwagandha for improving thinking ability, decreasing pain and swelling (inflammation), and preventing the effects of aging. It is also used for fertility problems in men and women and also to increase sexual desire.
Boost testosterone and increase fertility in men
Ashwagandha supplements may have powerful effects on testosterone levels and reproductive health. Increased antioxidant levels in their blood which resulted to better sperm quality.
Increase muscle mass and strength
Ashwagandha may improve body composition and increase strength. Ashwagandha had significantly greater gains in muscle strength and size.
Reduce cortisol levels
Ashwagandha supplements may help lower cortisol levels in chronically stressed individuals.
Reduce stress and anxiety
reduce symptoms in people with stress and anxiety disorders
Reduce inflammation
Ashwagandha has been shown to increase natural killer cell activity and decrease markers of inflammation.
මොනව ද මේ අශ්වගන්ධ ?
Solanaceae (සොලනේසියේ) ශාක කුලයට අයත්, Withania somnifera යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අශ්වගන්ධ ශාකය ක්ෂුද්‍ර වෘක්ෂ හෙවත් පැළෑටියක් ලෙසින් දක්නට ලැබෙන අතර ආයුර්වේදය තුළ ඇතැම් අවස්ථාවන්හි දී අමුක්කරා යන නාමයෙන් ද හඳුන්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාව තුළ හා බටහිර ඉන්දියාව තුළ ව්‍යාප්තව පවතී.
චීනය, කොරියාව, ජපානය ආදී රටවල වැවෙන ජින්සෙං ශාකයට බොහෝ සෙයින් සමානකම් දක්වන අශ්වගන්ධ ඉංග්‍රීසි භාෂාවෙන් Indian Ginseng (ඉන්දියානු ජින්සෙං) ලෙස හඳුන්වනු ලබයි. පෙනුම පමණක් නොව, අශ්වගන්ධ ශාකයේ මුල් තුළ, ජින්සෙං මුල් තුළ අඩංගු වාජීකරණ ගුණය ද අඩංගු වීම මෙම සමාන කිරීම්වලට බලපා ඇත.
මෙම ශාකයේ මුල් වල ඇති අශ්වයන්ගේ මුත්‍රා ගඳට හුරු ගන්ධය නිසා ‘අශ්වගන්ධ’ ලෙසින් හඳුන්වනු ලබන අතර, මෙහි සිංහල නම ‘අස්ගොඳු’ නම් වේ. එය සංස්කෘතයෙන් බිඳී ආවකි. දෙමළ භාෂාවෙන් මෙය ‘අමුක්කිරම්’ ලෙසින් හඳුන්වනු ලබන අතර ‘අමුක්කරා’ යන නාමය බිඳී ඇත්තේ එයිනි. මෙහි මුල් කොටස ඖෂධ ලෙස භාවිත කරන අතර එම සුවිශේෂී ගන්ධය මෙම ඖෂධය නිවැරදිව හඳුනා ගැනීම සඳහා මහෝපකාරී වේ. වනගත සහ ග්‍රාම්‍ය ලෙස මෙහි ප්‍රභේද දෙකක් ඇත.
අන්තර්ගතය
නිද්‍රාකාරක (Hypnotic), ශාමක (Sedative) ගුණ ඇති සොමිනිෆෙරීන් (Sominiferine) නැමැති තික්ත රස උක්ෂාරසය ද, පොටෑසියම්, ටැනින් සහ වර්ණකාරක, ග්ලූකෝස් ආදිය සුළු වශයෙන් ද මෙම අමුක්කරා හෙවත් අශ්වගන්ධ ශාකය තුළ අඩංගු ය.
Read More:
වාජීකරණ ගුණ ඇති අශ්වගන්ධ හෙවත් අමුක්කරා

Reviews
There are no reviews yet.