Sarshapadi Oil/ ෂර්ශපාදී තෙල්
Sarshapadi Oil-60ml is a Product of Gampaha Wickramarachchi based on the essence of the natural herbs.
Product details
Ingredients
Mustard Oil (Brassica juncea), Turpentine, Wandu kapuru (Cinnamomum capparu-coronde) and etc.
Benefits of Sarshapadi Oil-60ml
This will helps to relieve Chronic pain, and swellings due to rheumatism, Arthritis, Neuralgia, Contusion, Sprains, Cough, Cold, and Bronchial Asthma.
අඩංගු ද්‍රව්‍ය:
අබ ඔයිල්(Brassica juncea), ටර්පන්ටයින්, වන්ඩුකපුරු (Cinnamomum capparu-coronde) යනආදිය.
ගුණ:
කල්ගත වූ ආමවාත, සන්ධි වේදනා, වාත වේදනා, තැලීම් සහ ඉදිමුම වැනි අවස්ථා වලට ඉතා ගුණදායකයි. ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇඳුම වැනි පෙනහළු වල සෙම පවතින අවස්ථාවලදී බාල මහළු කාටත් බාහිර ආලේපයක් වශයෙන් විශේෂ ගුණදායකයි.
Reviews
There are no reviews yet.