පොල්පලා වල වකුගඩු හා මුත්රා ආසාධනයන් පමණක් නොවෙයි මුත්රා ගල් ඇති අයටත් එම ගල් ඉවත් කිරීම පහසු කරවීම සඳහා පොල්පලා විවිධ ආකාරයට පිළයෙල කර ගනි. අතිතයේදී බොහෝ වේදනා වලට කල පිලියමක් තමයි බෙහෙත් පොට්ටනි වලින් තැවීම සහ තෙල් ගෑම පොල්පලා වන්ඩුවේ කොටා වාෂ්පයෙන් තම්බා උණුසුමෙන් පොට්ටනියක තබා තැවීමෙන් කොන්ද කැක්කුම් අඩු කර ගැනීම අපේ සිංහල
Category Archives: Uncategorized
ආයුර්වේද ෂැම්පූ හිසකෙස් කාන්තාවකගේ පෙනුමට වැඩි ලස්සනක් ගෙන දෙන අංගයක්. හිස කෙස්වල නිරෝගී බවට ෂැම්පූ කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ට පවා හිසකෙස්වලින් ගෙන දෙන්නේ කඩවසම් පෙනුමක්. කෙනෙකුගේ වැඩි අවධානයක් ලැපෙන අංගයක් ලෙසින් කෙස් කලඹ හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම කෙස් කලඹ සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන්ද බොහෝදෙනා පිළිතුරු සොයනවා. ඇතැම් අය නොදැනුවත් බව නිසාත් තවත් සමහරු නොසැලකිල්ල නිසාත් කෙස්